BBC News සිංහල
@bbcnewssinhala
ආයුබෝවන් ! BBC News සිංහල නිල Youtube නාලිකාවට පිවිසි ඔබ, සාදරයෙන් පිළිගනිමු. මේ අප ඔබත් සමග ඉදිරියට යන සුවිශේෂී ගමනක්. මෙම නාලිකාව හරහා පැය 24 පුරා නොනවතින පුවත් ප්‍රවාහයක් සපයන්නට අපි අදහස් නොකරමු. ඒ වෙනුවට, ශ්‍රී ලංකාව සහ ඉන් එපිට ලෝකයේ අතිශය තීරණාත්මක සංධිස්ථාන; ඔබේ ජීවිතවලට බලපෑමක් ඇති කළ හැකි; ඔබේ ජීවන තත්ත්වය උසස් කළ හැකි; ඔබේ දැනුම වර්ධනය කළ හැකි; වීඩියෝ පුවත්, සම්මුඛ සාකච්ඡා, කෙටි වාර්තා චිත්‍රපට; බීබීසී ප්‍රමිතිගත අඛණ්ඩ විශ්වසනීත්වය මෙන් ම පැහැදිලි සහ අපක්ෂපාතීබව සමග ඔබට මෙහිදී නැරඹීමට හැකි වනු ඇත. එන්න, අපත් සමග ඔබේ ජීවන කතන්දර බෙදා ගන්න. ඔබේ අදහස්, යෝජනා අපිට ලියන්න. BBC News සිංහල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙන් ම Facebook සහ X ඔස්සේ ද පහත ලින්ක් ක්ලික් කර අප සමග වැඩිදුරටත් සම්බන්ධ විය හැකියි.
FOLLOWERS
67.5K
AVG. VIEWS
24.8K
High Perf.ENGAGEMENT
1.39%
Avg: 4.5%MONTHLY POSTS
110
ConsistentVIDEOS
833
ActiveEST. PRICE
UNLOCKSimilar Creators
Verified 2 days agoWelcome to Colombo Times – Sri Lanka's Most Trusted Digital News Platform. Stay informed with breaking news, exclusive interviews, political insights, social stories, and special coverage from across the island and beyond. With a 24/7 editorial team and a strong presence on digital platforms, Colombo Times brings you reliable, fast, and engaging content. 📰 What We Cover: Real-time news updates In-depth political and social reports Special election coverage (Election Times) Feature documentaries and human storie Behind-the-scenes with our newsroom and presenters 📲 Join our growing community of 4 million monthly users and the biggest WhatsApp fan base in Sri Lanka. Subscribe now and be part of the digital news revolution. #ColomboTimes #SriLankaNews #DigitalNews #ElectionTimes
Auto Sri - Autos & Vehicles | LK | 43.7K followers
Welcome to ikman palama youtube channel, your go-to source for the latest updates on vehicle specifications, prices, and import regulations in Sri Lanka! Our channel provides detailed reviews and insightful analysis on the newest cars, vans, and SUVs, helping you make informed decisions when it comes to buying vehicles in Sri Lanka. Updates on Sri Lankan government regulations regarding vehicle imports and taxes Whether you're a local car enthusiast or living abroad we’ve got you covered with all the latest vehicle market news. I hope you find the information important and valuable, so Subscribe to us.If you found our video useful, like and comment on it, and don't forget to share the video with your friends. Have a good day! සුභ දවසක් ! පාලම යුටියුබ් නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා මම බලාපොරොත්තු වෙනවා ඔයාලට වැදගත් වාගේම වටිනවා අදහස් තොරතුරු ලබාදෙන්න එම නිසා අපිව Subscribe කරලා තියාගන්න.
✨ළමයි 53K වලට subscribe කරලා support එකක් දෙන්න ❤️ 🔮 Dive into Tarot Magic | 🔟 Explore Top 10 Channel Started 2025.04.23 ✅ 1K Subscribers 2025.05.23 ✅ 10K Subscribers 2025.07.06 ❤️ 20K : 2025.10.06 ❤️ 30K : 2025.12.22 ❤️ 40K : 2026.02.17 ❤️ 50K : 2026.03.21 ❤️ 60K :? ℕ𝕖𝕨 𝕧𝕚𝕕𝕖𝕠 𝕖𝕧𝕖𝕣𝕪 𝕎𝕖𝕕𝕟𝕖𝕤𝕕𝕒𝕪!
Gasma - Entertainment | LK | 101K followers
https://www.youtube.com/channel/UCeXXet78J5-IY8cXZQ7DyJA ❤️ Subscribe _ 10 🙏 [ 2025 November 11 ] ❤️ Subscribe _ 100 🙏 [ 2025 November 13 ] ❤️ Subscribe _ 500 🙏 [ 2025 November 14 ] ❤️ Subscribe _ 1000 🙏 [ 2025 November 15 ] ❤️ Subscribe _ 2500 🙏 [ 2025 November 18 ] ❤️ Subscribe _ 5000 🙏 [ 2025 November 22 ] ❤️ Subscribe _ 10000 🙏 [ 2025 November 30 ] ❤️ Subscribe _ 25000 🙏 [ 2025 December 10 ]
editby positivemindset:View from a positive mindset: it prevents a negative in your mind.Theme is a little push for your hope.The situation is just around.සිත තුල පුංචිම හෝ ධනාත්මක සිතුවිලි ඇති කිරීම මාගෙ බලාපොරොත්තුව වේ.මා ධානාත්මක චින්තනය සහ යහපත් ජීවතය විශ්වාස කරන බැවින්,යහපත් ජීවන රටා මා ලද අත්දැකීම් තුළින් සාර්ථක ජීවන රටාවක් පමණක් පෙන්වා දෙයි.අර්ථවත් දේ නිතර ඇස ගැටීමට සැලැස්වීමට මා තුල ඇත්තේ මහත් උනන්දුවකි.එකිනෙකාගෙ සිතුවිලි වෙනස් බැවින් පරිශීලනයේදී ඔබේ මානසික නිදහසට බාධාවක් නොවෙන අයුරින් වීඩියෝ නරඹන්න.සෑමවිටම අර්ථවත් නිර්මාණ සදහා උත්සාහ කරමි.චැනලයට සහයෝගය ලබා දෙන්න🤜🤛subscribe&👍අනෙකාගේ හිත රිදවීමට අදහස් භාවිතා නොකරන්න.දාර්ශනික කලාව හා සම්බන්ධ මාගේ අත්දැකීම් පෙන්වා දීමකි.සීමාව හදුනාගෙන අවබෝධයෙන් පරිශීලනය කිරීම පිණිසයි.දිරිගැන්වීමක් පමණි.ඔබේ ජීවතය සොයා ගැනීම ඔබේ වගකීමයි.ජීවතය ඉගෙන ගැනීමට දිරිමත් කිරීමක් පමණි.පරිශීලනය ඔබේ කැමැත්තයි#@MJ-madu-lifestyle-motivation මනෝඋපදේශකයෙකු නොවේ.අත්දැකීම් සහ මා දකින වටපිටාව පොත පත දැනුමයි.යථාර්ථවාදී අවබෝධයක් ඇත.රැඳී සිටීම ඔබේ තෝරා ගැනීමකි.දැක්මකි🤔
Welcome to the 'Manoj Dhananjaya' YouTube Channel! Hi there! I’m Manoj Dhananjaya, a dedicated government school teacher specializing in ICT (Information & Communication Technology). This channel is your go-to place for ICT education, tech tips, and educational updates – delivered in a simple and engaging way! What You’ll Find Here: Easy-to-understand ICT video lessons aligned with school syllabuses Tutorials on useful software, apps, and tech tools – perfect for students, teachers, and even parents Recordings of my ICT webinars – free and accessible to all Updates on education reforms and how to access government services Whether you’re a student, a teacher, or a parent – this channel has something valuable for you. Let’s explore the world of ICT together with knowledge and fun! Subscribe now and stay updated! https://youtube.com/manojdhananjaya?sub_confirmation=1
📩 View Contact Info
Get direct access to BBC News සිංහල's management team.