Madujith Sagara
@madujithsagara
I believe that, the knowledge must be shared among each other. So Join with this knowledge sharing and harvest yours You can contact me through my Telegram group "Knowledge Bar" - Madujith Sagara -
FOLLOWERS
73.2K
AVG. VIEWS
1.2K
High Perf.ENGAGEMENT
11.45%
Avg: 4.5%MONTHLY POSTS
14
ConsistentVIDEOS
106
ActiveEST. PRICE
UNLOCKSimilar Creators
Verified 2 days agoFor the car and bike freak❤️🚘🏍️✈️
Welcome to Success Music youtube Channel ! • Sri Lanka's Latest Song Release Officeial Youtube Channel. • Contact Us To Release Your Latest Song Through Our Channel Whatsapp Number :- +94 756102280 Email :- successmusic1@gmail.com Facebook :- success music contact now ©SuccessMusic2024
අභ්‍යවකාශ විද්‍යාව සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට හැකි ලංකාවේ ඇති ප්‍රමුඛතම නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අප මෙහිදි අධ්‍යයනය කරන මාතෘකාවන් වන්නේ අභ්‍යවකාශ විද්‍යාව (Astronomy and Astrophysics), අංශු භෞතික විද්‍යාව (Particle Physics), ක්වොන්ටම් භෞතික විද්‍යාව (Quantum physics) සහ අන්තරීක්ෂ විද්‍යාව (Cosmology) ය. මීට අමතරව අවශ්‍යතාවය මත විද්‍යාව සම්බන්ධ අනිකුත් මාතෘකා ගැන අධ්‍යයනය කෙරේ. මෙම චැනල් එක කරන මම ගිහාන් වීරසේකර. මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිධාරියෙක් වගේම මේ වන විට මම ඉංජිනේරු කථිකාචාර්යවරයෙක්. ඒ වාගේම මම අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් කොළඹ විශ්ව විද්‍යාලයේ හදාරමිනුයි සිටින්නේ. For Business Inquiries contact - astroinfo101@gmail.com
Arunthathee Digital - People & Blogs | LK | 71.4K followers
하나 කොරියානු ඇකඩමිය වෙත සාදරයෙන් පිළිගනිමු! ඔබට අවශ්‍ය සියලුම තොරතුරු දැන ගැනීම සඳහා සහ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කරන්න.👇 ♻️ +94 74 167 4040 (ගුරුතුමා) ♻️ +94 74 114 4040 (පියුමන්ත සේමසිංහ - Admin) ♻️ +94 76 803 1043 (WhatsApp calls and messages, Local phone calls) - නව බඳවා ගැනීම්, ගෙවීම් බිල්පත්(Payment slips) යොමු කිරීම් සහ සියලුම පන්ති පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා... ♻️ +94 71 750 4581 (WhatsApp messages only) - ප්‍රශ්න පත්‍ර පන්ති ගෙවීම් බිල්පත්(Paper class payment slips) යොමු කිරීම්... හීන දේශයට පාර හොයාගෙන යන ඔබත් එන්න හනා අපිත් එක්ක ජීවිතය ජයගන්න...💯 🔰 Facebook page https://web.facebook.com/hanakoreanacademy 🔰 YouTube channel https://www.youtube.com/channel/UC8aiYEuyGrdqbOoGV7Nn1tA 🔰 WhatsApp channel https://whatsapp.com/channel/0029Va75KGrChq6E9avtiT1b ⚠️ කිසිදු Zoom හෝ YouTube link එකක් Share කිරීමෙන් වලකින්න...
ජපන් ට්‍රැවල් කරන්න ආස ඔයාටත්, ජපන් ගිහින් ඉන්න හිතන් ඉන්න ඔයාටත්, ජපානයේ සාමාන්‍ය ජීවන රටාව ගැන දැනගන්න තමා අපි මේ වීඩියෝ මාලාව ගෙන එන්නෙ. ඔයාට වැදගත් කියල හිතෙනවනන් විතරක් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අරිගතෝ ගොසයිමස් Do you like to travel japan, or migrate and stay there? You may learn lots of things regarding the general lifestyle of japan with our videos. Please subscribe. Arigato gosaimus
e-thaksalawa - Education | LK | 71.8K followers
Pranirsha Thiyagaraja - Music, Education | LK | 45.1K followers
📩 View Contact Info
Get direct access to Madujith Sagara's management team.