Miky Bro
@mikybro
Miky Bro - Education | 11.4K followers
FOLLOWERS
11.4K
AVG. VIEWS
0
High Perf.ENGAGEMENT
0%
Avg: 4.5%MONTHLY POSTS
0
ConsistentVIDEOS
58
ActiveEST. PRICE
UNLOCKSimilar Creators
Verified 2 days agoWelcome to LAKNARA EDUCATION! 📚 You can find a wealth of knowledge and educational content, including Buddhism lessons, insightful essays, and computer shortcuts. On this channel you can find: ⚜️Buddhism lessons for Grades 8,9,10 & 11 ⚜️English essays ⚜️ICT Lessons Dive into engaging Buddhism lessons designed for grades 8, 9, 10, and 11, where you can understand and study your lessons easily. Improve your writing skills with our comprehensive English essay videos, helping you express your thoughts with confidence. Additionally, I offer valuable computer shortcuts to enhance your productivity and efficiency. Join my vibrant community of learners today and subscribe to embark on a captivating journey of learning and personal growth. Don't forget to hit the bell icon to turn on notifications and stay updated whenever I upload new videos. 🔔 Get ready to expand your knowledge and be the first to explore exciting content! 💥💥 Contact: 2005laknara2007@gmail.com
Welcome to Maths Hub! 🎓✨ Your ultimate destination for mastering mathematics with ease. 🧮 From basic concepts to advanced problem-solving, we make math fun and simple for everyone! 💡✅ Whether you’re a student or just sharpening your skills, you’ll find step-by-step tutorials, tips, and tricks to conquer numbers. 🚀📊 Subscribe now and turn math into your superpower! 🔥📚
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයට අයත් නොයෙක් ධර්ම කරුණු, ඔබගේ කාර්යබහුල ජීවිතයේ එදිනෙදා කටයුතු වලටම ගලපා ගනිමින්, ධර්මයෙන් පෝෂණය වුණු නොබිඳෙන, ශක්තිමත් සිතක් ගොඩනගා ගන්නේ කෙසේදැයි සරලව කියාදෙන පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ මේ ධර්මානුශාසනා ඔබත් ශ්‍රවණය කරන්න...! විමුක්තිය පිණිස – කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන ධර්මයන් සම්පූර්ණ කරගැනීම පිණිස මෙම දේශනා ඔබට ආරම්භයක් වේවා!
🎯 මෙය ඔබට Melbet, 1xBet, Betting Strategies, Tips & Tricks ගැන සරල සිංහලෙන් පැහැදිලි කරන YouTube channel එකයි. අපි මේ channel එකේදී: • Cricket, Football සහ Live Betting ගැන විස්තර ✅ • Crash Game, Aviator, Roulette, Baccarat වගේ games ක්‍රමවේද 🃏 • Money Management & Safe Betting Ideas 💰 • Real betting examples & gameplay 🎥 👉 ඔබටත් Betting World එකේ safe & smart තැනකට යන්න ඕනේ නම්, මේ channel එක subscribe කරන්න. අලුත් betting methods, strategies සහ secret tips අපි සෑම සතියකම ගෙනෙනවා. 📌 Note: මේ channel එකේ content purely educational purpose සඳහා පමණයි. Betting decision එක ඔබගේම වගකීමයි.
Hello! Welcome to My Channel. I'm Lakshan Madhushanka, A final year Undergraduate of Faculty of Engineering, University of Peradeniya. I faced a lot of Difficulties during the AL exam and Failed in my first attempt. Then I overcame all those problems and managed to Get into the Engineering Faculty. I'm Sharing My experience in this channel. Stay tuned!
Sri Lanka's Premium Craft Show #resin #bulletjournal #vlogs රෙසින් , බුලට් ජර්නල් , දවස ගෙවන්නේ කොහොමද
Nursing Lanka වෙත සාදරයෙන් පිළිගන්නවා.... මම Ishara S Kalukalage දැනට ශ්‍රී ලංකාවේ උපාධිදාරී හෙදියක් ලෙස කටයුතු කරනවා. මෙම නාලිකාව තුළින් ඔබට Nursing වෘත්තීය පිලිබඳ සියලුම තොරතුරුත්, ඒ සදහා තෝරාගත යුතු පිළිගත් පාඨමාලා සහ ආයතන පිලිබඳවත්, Nurse කෙනෙක් විදිහට, විදෙස් රටකට යන විදිහ සහ එයට අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්නා ආකාරය පිලිබඳව දැනුවත් කරනවා. ඉතින් ඔයාගේ හෙද සිහිනය ලස්සනට පාට කරන්න අපිත් සමග එකතු වෙන්න.... Good luck❤❤❤ !
Welcome to LCS Insight!Explore.Learn. Grow🚀 LCS Insight යනු ජීවිතය දිනන්නට වෙර දරන ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී YouTube අවකාශයයි. අපි මෙහිදී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඔබව දැනුවත් කරනවා: ✅ Personal Growth & Motivation: සාර්ථකත්වය කරා යන ගමනේදී ඔබේ මානසිකත්වය (Mindset) දියුණු කරගන්නා ආකාරය සහ ජීවිතයට වටිනා උපදෙස්. ✅ Financial Freedom & AI: නවීන AI තාක්ෂණය භාවිතා කරමින් ඔන්ලයින් මුදල් උපයන ආකාරය (Make Money Online), ✅ Insightful Analysis: රටේ සහ ලෝකයේ සිදුවන විශේෂ සිදුවීම් පිළිබඳව ගැඹුරු සහ විමර්ශනාත්මක විශ්ලේෂණයන්. ✅ Exploration & Travel: ලෝකය ගවේෂණය කරමින් නව අත්දැකීම් ලබාගැනීම සහ සංචාරක තොරතුරු. අපගේ අරමුණ වන්නේ ඔබට අලුත් දෙයක් ඉගැන්වීම පමණක් නොව, ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම ලබා දීමයි. Subscribe කර අපේ ගමනට අදම එකතු වෙන්න! නවීන තාක්ෂණයෙන් සහ නිවැරදි දැනුමෙන් සන්නද්ධව අපි එකට දියුණු වෙමු. 📍 Connect with us: chathuliyanage3 gmail.com #lcsinsight #personalgrowth #makemoneyonline #ai #srilanka #successtips #explorelearngrow whatsapp-+94714839807.